Welcome to Emarket ! Wrap new offers / gift every single day on Weekends – New Coupon code: Happy2017
logo-default.png
track you order
Hotline (+123)4 567 890

My Cart -

$0.00
0
There are 0 item(s) in your cart
Subtotal: $0.00

නැකත් ලබා දීම

$5.00$29.00

Product Highlights

1 (2) $29.00
geta gavadima $10.00
12 $10.00
malwara $6.00
3 (1) $5.00

Description

නිවාස සෑදීමේ නැකත්

මෙහිදී ලනු ඇඳීම , අත්තිවාරම් කැපීම ,මුල්ගල තැබම යන නැකත් අවශ්‍ය වේ.

ගෙට ගෙවදීමේ නැකත්

මෙහිදී නිවසට ඇතුළු වීම ,කිරි ඉතිර වීම,ආහාර පිසීම යන නැකත් දිය යුතුය.

මල්වර නැකත් දීම

මෙහිදී නෑවීම,ගෙට ගෙවදීම සහ කෑම මේසය ඉදුල් කිරීමට නැකත් දේ.

විවාහා නැකත් දීම

මංගල නැකත් පත්‍රය මනාලියගේ ගෙදරට ගෙනත් දීමේ සිට මනාලයාගේ නිවසට යාමා දක්වා සියලු නැකත් ලබා දේ.

අනෙකුත් සුබ මුහුර්ති සඳහා

මෙහිදී අනෙකුත් සුබ මුහුර්ති වන අකුරු කියවීම,වහල ගැසීම,උලුවහු ගැසීම වැනි එක් නැකතක් සෑදීම සදහා.

 

මෙහිදී ඔබගේ උපන් නැකතට ගැලපෙන දිනයක් සහ වේලාවක් ඉතා පැරණි ජෝතිශ්‍ය ක්‍රමයක් වන නදිකා ශාස්ත්‍රය උපයෝගී කරගෙන සාදයි.

සියලු සුබ මුහුර්ත දීමේදී ඒ හා බැදුනු චාරිත්‍ර ක්‍රම පිලිබද ලබා දේ.

 

මුදල් ගෙවීමට ප්‍රථමයෙන් අපගේ පහත වෙබ් අඩවියට ගොස් වෙලාවක් වෙන් කර ගන්න

https://www.astro.vidasashopping.com/appointment-2/

Vendor Information

  • No ratings found yet!

Product Location

Product Enquiry

Select your currency
x